/dire.Sinhala.%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%9c%e0%b6%ab%e0%b6%9a.html Websites2007.org on 2010 : Sinhala : පරිගණක
  world  

පරිගණක


Websites2007.org on 2010 : Sinhala : පරිගණක


  15 pages found in පරිගණක:

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය - සිංහල බසින් ලියන බ්ලොග්කරුවන්ගේ එකමුතුවෙන් ගොඩනැඟුණු මේ සංසදය, බ්ලොග්කරුවන්ට අදාළ වූ තාක්ෂණික, භාෂාමය ආධාරෝපකාර සපයාගැනීමේත් බ්ලොග්කරුවන්ගේ සමාජීය භූමිකාව, අයිතීන් හා වගකීම් කෙරෙහි බැරෑරුම් අවධානය යොමු කරමින් පුළුල් සංවාදයක් ගොඩනැඟීමේත් අරමුණින් පෙරට යන සාමූහික ව්‍යාපෘතියක්.
http://www.sinhalabloggers.com

අකිලගේ සිතුවිලි - පරිගණක විවෘත්ත මෘදුකාංග අන්තර්ජාලය අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය සහ චිත්‍රපට පොත් ගැන සඳහන් වේ.
http://akila87.wordpress.com/

සිංහල වෙබ් ඩිරෙක්ටරිය - සිංහල වෙබ් අඩවි නාමාවලිය. - සිංහල වෙබ් ‍ඩිරෙක්ටරිය සිංයළුම සිංහල වෙබ් අඩවි සඳහා නාමාවලිය.
http://www.sinhalawebdirectory.com

සිංහල වෙබ් මෘදුකාංගය - සිංහල වෙබ් මෘදුකාංගය - මෙම වෙබ් මෘදුකාංගය ඔබට නොමිලේ ලබාගත හැකිය .
http://www.kawdoco.com/sinhala/

ශ්‍රී ලංකා දැන්වීම් - ශ්‍රී ලංකාවේ සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් දැන්වීම් නොමිලේ පල කරන එකම වෙබ් අඩවිය.
http://www.danweem.com

ඉන්ද්‍රනාම ගේ සයිබර් සිතුවිලි - සයිබර් සිතුවිලි ලිපි සහ ‍තෙ‍ාරතුරු ඇතුලත් වේ.
http://blog.indranama.com

ලංකා දැන්වීම් පිටුව - ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වි‍ශේෂ තොරතුරු, බෞද්ධ විහාරස්තානවල වල තොරතුරු, ලංකාවේ පාසැල් වල තොරතුරු, ලංකාවේ කලා කටයුතු වල තොරතුරු සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවලින් නොමිලේ පල කරන එකම වෙබ් අඩවිය.
http://www.lankadanweempituwa.com

සිංහලෙන් FOSS - මෙම බ්ලොග් එක මගින් ඔබට "නිදහස් සහ විවෘත මෘදුකාංග" පිලිබඳ තොරතුරු, කෙටි සටහන් සහ ක්‍රම සහ විධි තොරතුරු ඇතුලත් වේ.
http://www.sinhalenfoss.org

සිංහල යුනිකෝඩ් සමූහය - සිංහල භාෂාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භාවිතාවේදී තිබෙන ගැටළු හා පිළියම් අධ්‍යයනයද, මිත්‍රශීලීව සිංහලෙන් සන්නිවේදනය ද අප සමූහයේ සම්ප්‍රදායයි.
http://groups.google.com/group/sinhala-unicode

තොරතුරු සංනිවේදන තාක්ෂනය - තොරතුරු තාක්ෂණික යටිතළ පහසුකම් , ඊ-සමාජය , ඉ ගම්මානය , ශ්‍රී ලංකාව සම්බන්ධ තොරතුරු , ඉ-නායකත්වය සහ ප්‍රතිපත්ති සම්පාදනය ,තොරතුරු වි‍ස්තර සහිතව ඇත.
http://www.icta.lk

ෆෙඩෝරා ලිනක්ස් සටහන් - ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනයෙන් පසු තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගන්නේ කෙසේද කියන එක ගැන සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කලින් භාවිතා කල ඔබට වින්ඩොස් මෘදුකාංග වලට ක්‍රියාකාරීත්වයෙන් සමාන ලිනක්ස් මෘදුකාංග ගැන සටහන් කිරීමයි.
http://linux.wellassa.org

සිංහල සෙවුම - අන්තර්ජාලයේදීත් සිංහලෙන් කියවීමට හැකි වෙබ් අඩවි මොනවාද කියා ඔබට හඳුන්වා දීම අපේ අරමුනයි.
http://www.sasrutha.com

සියබස් වෙබ් අඩවිය සිංහල යුනිකෝඩ් - මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා ‍දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට පිරිනමයි.
http://www.siyabas.lk

සිංහල බ්ලොග් - සිංහල බ්ලොග්කරුවන් සමග සබැඳුම් හුවමාරු කරගැනීමට සිංහල බ්ලොග්.
http://www.sinhalablog.com

Firefox සිංහල වෙබ් ගවේශකය - Firefox සිංහල වෙතට සාධරයෙන් පිළිගනිමු, Firefox වෙබ් ගවේශකය අන්තර්ජාලයට පිවිසිය හැකි වේගවත්, වඩා ආරක්‍ෂිත සහ රිසි ලෙස සැකසිය හැකි ආකාරයයි.
http://www.mozilla.com/si/




Help build the largest human-edited directory on the web.
  Submit a Site - Open Directory Project - Become an Editor  
Home Insurance - Life Insurance - Wordpress Themes - Home Insurance - Property in Germany
--BEGIN VALIDATION CODE--
C rMrArSpJkAdJjWcZ vU yOnJrA l XjQbAbFdGq S nRkA eWwYpAtP rCwJ rClMhDdW qXnJkMqVdQ wW uOgT iKzO vVeVrNsYhR yPpIwH bCzHnVpS lYcJmB fZ zFqZhQe L fYtWqP vZ vJnSqVuQkYuPjMmQzUbAgJzMdQiHhPeZ pK eZi JeH xZqLbLeKgPhF fW cO mV cDhNvU pEq V jWmZdDpI vMeQhK aY uVxK eOnQaG hohositeX2006
--END VALIDATION CODE--


© 2007 Best viewed in Internet Explorer 5+ or Netscape 6+

Recommended Sites: 1. Arts - Business - Computers - Games - Health - Home - Kids and Teens - News - Recreation - Reference - Regional - Science - Shopping - Society - Sports - World Miss Gallery - Top Anime Hentai - DVD rental by mail - World
Copyright 2006 S: 2007-01-23
websites2007